8.2 සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම
සාම්ප්‍රදායික ක්‍රම කියන්නේ අතීතයේ(පූර්ව යාන්ත්‍රික/යාන්ත්‍රික යුගය)මිනිස්සු පණිවිඩ හුවමාරු කර ගත්ත විදිහයි.ඒ කාලේ,
දුම් දැමීමෙන්
අඬබෙර ගැසීමෙන්
සංදේශ යැවීමෙන්
කොඩි එසවීමෙන්
පරවියන් මගින්
හූ කීමෙන් පණිවිඩ හුවමාරු කර ගත්තා.අන්න ඒක තමයි සම්ප්‍රදයික සන්නිවේදන ක්‍රම කියන්නෙ.
8.1 සංඥා
1 place 1 ක ඉඳන් තවත් place 1 කට Data ගෙන යාමයි.යම්කිසි දෙයක් වෙනස් කිරීමට ලබාදෙන දෙයක්
Digital Signal
0 සහ 1 යන පරිගණකය දන්නා වූ ද්විමය ( Binary ) ක්‍රමයට පරිගනකයට සංඥා ලබා දීමයි.
Analog Signal
තරංග අකරයට යම්කිසි වෝල්ටියතාවයක් අඩුවීම සහ වැඩිවීම භාවිතා කර සංඥා ලබාදීමයී.
|
Subscribe to:
Posts (Atom)
අපේ සිරා වැඩක්......!!!!!!
ලෝකයේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ තියෙන කොMපිuටR sEt කරන method 1 තමයි කොMපිuටR Nඑට්Wrකින් කියන්නෙ.ඉතින්,A/L GIRLS ලා හැටියට මමයි මගෙ friendaයි + වෙලා කොMපිuටR Nඑට්Wrකින් ගැන fAtTa වැඩක් කරන්නයි යන්නෙ.. ඔන්න ඉතින් අපේ මේ fAtTa වැඩේට අපේ I.T subJECT 1 TEaCH කරන කසුන් සෑරුත් Saපට් 1 දෙනවා...මේ වැඩේ U gUySලාට EලKIරි නම් දාමු බලන්න CoMmEnT 1 ක්
About Me
WE ARE IN FACEBOOK
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
Blog Archive
Followers
අපේ සිරා වැඩක්......!!!!!!
ලෝකයේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ තියෙන කොMපිuටR sEt කරන method 1 තමයි කොMපිuටR Nඑට්Wrකින් කියන්නෙ.ඉතින්,A/L GIRLS ලා හැටියට මමයි මගෙ friendaයි + වෙලා කොMපිuටR Nඑට්Wrකින් ගැන fAtTa වැඩක් කරන්නයි යන්නෙ.. ඔන්න ඉතින් අපේ මේ fAtTa වැඩේට අපේ I.T subJECT 1 TEaCH කරන කසුන් සෑරුත් Saපට් 1 දෙනවා...මේ වැඩේ U gUySලාට EලKIරි නම් දාමු බලන්න CoMmEnT 1 ක් !.!.!
Pages
Blogger templates
ලෝකයේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ තියෙන කොMපිuටR sEt කරන method 1 තමයි කොMපිuටR Nඑට්Wrකින් කියන්නෙ.ඉතින්,A/L GIRLS ලා හැටියට මමයි මගෙ friendaයි + වෙලා කොMපිuටR Nඑට්Wrකින් ගැන fAtTa වැඩක් කරන්නයි යන්නෙ.. ඔන්න ඉතින් අපේ මේ fAtTa වැඩේට අපේ I.T subJECT 1 TEaCH කරන කසුන් සෑරුත් Saපට් 1 දෙනවා...මේ වැඩේ U gUySලාට EලKIරි නම් දාමු බලන්න CoMmEnT 1 ක් !.!.!
Blog Archive
Popular Posts
-
සාම්ප්‍රදායික ක්‍රම කියන්නේ අතීතයේ(පූර්ව යාන්ත්‍රික/යාන්ත්‍රික යුගය)මිනිස්සු පණිවිඩ හුවමාරු කර ගත්ත විදිහයි.ඒ කාලේ, ද...
-
පරිගණක ජාල වර්ග කීපයකි . ස්ථානීය පෙදෙස් ජාල (LAN-Local Area Network) පුළුල් පෙදෙස් ජාල (WAN-Wide Area Network) පුරවර පෙදෙස් ජාල ...
-
මෙහිදී සෑම පරිගණකයක්ම එකිනෙකට සම්බන්ධ වී ඇත. දැලිස ජාල ස්ථලකයේ අවාසි නඩත්තුව අපහසු වීම. දෝෂයක් පැණ නැගුණු විට එය කොහ...
-
වේගය : දත්ත ගොනු ඉතා ඉක්මණින් හුවමාරු කරගැනීමට පුළුවන . ලෝකයේ වෙනත් තැනක තිබුණද තත්පර ගණනකින් හෝ විනාඩි ගණනකින් එහි ස්වරූපයට කිසිදු හානි...
-
දත්ත සන්නිවේදන පද් ධ තියක සංරචක 4 ක් තියෙනවා ඒවා තමයි … Ø දත්ත ප්රභවය (sender/source/transmitter) Ø ග්රාහකයා (rec...
-
මෙහිදී දත්ත ප්‍රවාහනය සඳහා භෞතික මාධ යක් සම්බන්ධ කර නොගනී . ඒ වෙනුවට සම්ප්‍රේෂණ (broadcast) මාධ්‍ය භාවිත කරයි . ...
-
මේ වර්ගය නිපදවා තිබෙන්නේ පරිවාරක යොදා ආවරණය කළ තඹ කම්බි 2 ක් එකිනෙක පටලවා ඒ යුගලය තවත් පරිවාරකයක් මගින් මු ඳ්රා කිරීමෙනි . ...
-
1 place 1 ක ඉඳන් තවත් place 1 කට Data ගෙන යාමයි.යම්කිසි දෙයක් වෙනස් කිරීමට ලබාදෙන දෙයක් Digital Signal 0 සහ 1 යන පරිගණක...
-
භෞතිකව පරිගණක එකිනෙකට සම්බන්ධ කරන ආකාරය ජාල ස්ථලක වේ . කිසියම් ආයතනයකට සුදුසු ජාල ආකෘතිය කුමක්ද යන්න එය සතු සම්පත් ,...
-
Digital Signal Modulation ක්ර මයෙන් සන්නිවේදන මාධ්‍ය ය තරංග වලට අනුරූප වන තරංග බවට Digital සම් ප්‍රේ ෂණය කරයි .