8.4 Introduction to multiplexing

 සංඛ්‍යාත​ බෙදා ගැනීමේ බහුපථ ක්‍රම(Frequency Division Multiplexing)

              
  • සන්නිවේදන මාර්ගයක් තුලින් සම්ප්‍රේෂණය සඳහා සංඤා ගණනාවක් එක් වූ ක්‍රමයකි.
  • ප්‍රධාන මාර්ගය තුල සෑම සංඤාවකටම නියම කරන ලද වෙනස් වූ සංඛ්‍යාතයක්ඇත.

කාලය බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය(Time Division Multiplexing)



  • මෙය ගලා යන බහුවිධ දත්ත සංඤා ඛාණ්ඩ ගණනාවකට වෙන් කිරීම මගින් තනි සංඤාවකට දැමීමේ ක්‍රමයකි.
  • සෑම කාණ්ඩයකටම වෙන් කරනුයේ ඉතා කෙටි කාල පරාසයකිනි.
  • සෑම තනි දත්ත ධාරාවක් ම කාලය මත පදනම්ව ග්‍රාහක කෙළවරේදි නැවත සකස් වේ.
                                     
කේතය බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය(Code Division Multiplexing)

  •   මෙය විවිධ ගුවන් විදුලි සන්නිවේදන තාක්ෂණ විසින් මාර්ගප්‍රවේශය සඳහා භාවිතා කරන  ක්‍රමයකි.            
 
  •   මෙය ජංගම දුරකථනවල CDMA 1 හා CDMA 2000 නම් වන ප්‍රමිතීන් සමග සැසඳිම හා පටලවා ගැනීම නොකල යුතුය.

  • එය CDMA මූලික  ප්‍රවේශ  ක්‍රමයක් ලෙස භාවිතා කරයි.

8.4 බහුපථ ක්‍රමයේ අවශ්‍ය​තාවය


  •   බහුවිධ සංඤා හෝ ගලා එන තොරතුරු, සංකීර්ණ සංඤාවක් ආකාරයෙන් යැවීම හා ඉන්පසු ග්‍රහ​ණය කර ගන්නා කෙළවරේදී එක එක තනි සංඤා ප්‍රකෘත​ ස්වභාවයට පත් කරයි.

  •  Analog සම්ප්‍රේ ෂණයේදී ග්‍රාහක (bandwidth) වෙනස් වූ පුළුල්  සංඛ්‍යාත  වලින් යුත් උප මාර්ගවලට වෙන් වුන සංඛ්‍යාත බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය භාවිතයෙන් බහුපථකරණ​ය වී ඇත.
              
  •  මෙම සෑම උපාය මාර්ගයක්ම 1 ම වේලාවේ සමාන්තරව signal 1 ක් ගෙන යයි.

8.3 ප්‍රතිතිසම තරංග අංකිත තරංග බවට හැරවීම


               කම්පන කේත මූර්ජනය යනු……(what is PCM?)

         

8.3 අංකිත තරංග ප්‍රතිතිසම තරංග බවට හැරවීම


මොඩමයක් යනු.......(What is a modem?)

8.3 අවධි විස්තාරණ වාහකය (Phase Shift Keying – PSK)


   
  •     මෙය සුදුසු සංඤාවක අවධිය වෙනස් කිරීමෙන් හෝ හැසිරවීමෙන් දත්ත ගෙනයාමේ Digital Modulation   ක්‍රමයකි.

8.3 සංඛ්‍යාංක විස්තාරණ වාහකය (Frequency Shift Keying - FSK)




  •     වාහක තරංගයක වෙන්ව පවත්නා සංඛ්‍යාත වෙනස්කම් හරහා Digital  තොරතුරු සම්ප්‍රේ ෂණය කරන මූර්ජන ක්‍රමයකි.
  •     සරලව FSK වල වන්නේ Binary FSK  (0 හා 1) තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට වෙන්ව පවත්නා යුගලයක් භාවිත කරමින් ප්‍රායෝගිකව ඇඟවීමයි.

8.3 නියත විස්තාරණ වාහකය (Amplitude Shift Keying - ASK)


  •    සංඛ්‍යාත හා අවධිය නියතව තබමින් වාහක සංඤාවක විස්තාරණය ගලා යන බිටු වලට අනුකූලව වෙනස් කරයි.

8.3 අංකිත සංඤා මූර්ජනය(Digital Signal Modulation)


  •       Digital Signal Modulation ක්‍රමයෙන් සන්නිවේදන  මාධ්‍ය තරංග වලට අනුරූප වන තරංග බවට Digital සම්ප්‍රේෂණය කරයි.

8.3 අවධි මූර්ජනය (Phase Modulation – PM)


  • මූර්ජන සංඤා නමින් හැඳින්වෙන තොරතුරු සංඤා වල විශේෂ ලක්ෂණ වලට අනුකූලව සාමඉක වාහක සංඤා වලට අවධිය වෙනස් කර ඒ මගින් විද්‍යුත් සන්නිවේදන සම්ප්‍රේ ෂණයට භාවිතා කරන මාධ්‍යකි.

8.3 විස්තාරණ මූර්ජනය(Amplitude Modulation – AM)


          
  •  මෙය AC Waves මතට දත්ත කාවැද්දීමේ ක්‍රම​යකි.
  •   ගුවන් විදුලි වාහක තරංග හරහා තොරතුරු සම්ප්‍රේෂණය සඳහා වැඩි වශයෙන් භාවිතා වේ.
  •   යවන තොරතුරු වලට අනුව සම්ප්‍රේෂණය කරන සංඤා වල ශක්තිය වෙනස් කරමින් මෙය ක්‍රියා කරයි.

8.3 ප්‍රතිසම සංඤා මූර්ජනය(Analog Signal Modulation)


  •   Electronic හෝ දෘෂ්ඨි සංඤා වාහකයකට data හෝ signal එක් කිරීම මූර්ජනය වේ.

  •   මෙය Direct current 1 ට ද ස්විචය සන්ධි කිරීමෙන් හා විසන්ධි කිරීමෙන් ලැබෙන   ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවලට ද යෙදිය හැක.
    
  •  වර්තමානයේ පවතින ගුවන් විදුලි හා විද්‍යුත් සන්නිවේදන ක්‍රම​ බොහෝමයක් සඳහා වාහකයා වන්නේ නියමිත සංඛාංක පරාසයක ගමන් කරන  ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවයි (AC).

8.3 මූලික මූර්ජන තාක්ෂණයන් (Basic Modulation Techniques)


  •     ප්‍ර​තිසම​ සංඥා මූර්ජනය(Analog Signal Modulation)

                       විස්තාරණ මූර්ජනය(Amplitude Modulation – AM)
                        සංඛ්‍යාංක මූර්ජනය (Frequency Modulation  - FM)
                        අවධි මූර්ජනය (Phase Modulation – PM)

  •    අංකිත සංඥා මූර්ජනය(Digital Signal Modulation)

                       නියත විස්තාරණ වාහකය (Amplitude Shift Keying - ASK)
                       සංඛ්‍යාංක  විස්තාරණ වාහකය (Frequency Shift Keying - FSK)
                       අවධි විස්තාරණ වාහකය (Phase Shift Keying – PSK)

8.3 වාහක සංඤා (Carrier Signals)


  • දත්ත 1 තැනක සිට තව තැනකට මාරු කිරීමට විද්‍යුත් බලයක් අවශය වේ දත්ත සන්නිවේදන වර්ග කොටස් 2 කි.
                  Analog
                         දත්ත සමාන ආකාරයෙන් 1 තැනක සිට තවත් තැනකට මාරු වේ.
                        උදා:-Telephone line
               
                  Digital
                         0 හෝ 1ආකාරයෙන් දත්ත 1 තැනක සිට තවත් තැනකට මාරු වේ.
                              උදා:-පරිගණකය

8.2 GSM (Global System For Mobile Communication)



  •   පළමු සහ 1 digital cellular පද්ධතිය වේ.   

  •  හඳුන්වා දුන්නේ 1991 දී ය.        

  •    මෙය රටවල් 100 කට හා De Facto තත්ත්වයට අනුව යුරෝපීය රටවල් සහ ආසියාතික රටවලට ද භාවිතා කරයි.    

  • වේගය 9.6 Kbps වේ

8.2 GPRS (General Packet Radio Service)





  •           මෙහි දත්ත සන්නිවේදන වේගය 115 Kbps වේ.
  •                  රෑන් රහිත සන්නිවේන සඳහා භාවිතා කරයි.
  •          පුළුල් පරාසයක් සඳහා භාවිතා වේ.
  •    Data යැවීමට හා ලබාගැනීමට යෝග්‍ය​වේ.
                 උදා:-Email
                          Web browsing

8.2 CDMA (Coded Division Multiple Access)



  •    මෙම තාක්ෂණය Digital Cellular  සඳහා භාවිතා කරයි.
  •         තරඟකාරි තාක්ෂණයක් නොවේ.
  •         GSM තරම් භාවිතා නොවේ.
  •           Data හා Voice සන්නිවේදනයක් සඳහා අනෙක් ජංගම තාක්ෂණයන්ට වඩා හොඳ බලයක් ලබා දේ.

8.2 DSL (Digital Subscriber Line)



  •           ඉතා නවීන සැකසුම් කොටස් copper wire තුල ගබඩා කිරීමට මෙය යොදා ගනී.
  •            Telephone Switching Station හෝ Office සඳහා භාවිතා කරයි.
  •    වැඩි දත්ත සන්නිවේදන වේගයක් ලබා ගැනීම හා ඒ සඳහා ගෙවීමට වන මුදල පිරිවැය වැඩි වේ.

8.2 ADSL (Asymmetric Digital Subscriber Line)




  • DSL හි තවත් සන්නිවේදන තාක්ෂණයකි.
  •  Internet 1 connect වෙන්න බොහෝ විට භාවිතා කරයි
  • Data communication සඳහා telephone line use කරයි.
  • Data හා voice යන දෙවර්ගයම 1 wire 1 ක් හරහා ගමන් කරයි.
  • එම නිසා voice and data  යන 2 වෙන් කිරීමට modem 1 connect කිරීමට කලින් micro filter ක් භාවිතා කරයි.
  • ISP සිට අරය(radius) miles 2 ක් හා 2.5 ක් වන ප්‍ර​මාණයට දත්ත ගමන් කරයි.ADSL හි දත්ත සන්නිවේදන වේගය වන්නේ 512Kbps-900Mbps දක්වා ය.

8.2 ISDN (Integrated Service Digital Network)



     Voice, video, data යැවීම සඳහා Digital Telephone Line හෝ Normal Telephone Wire භාවිතා කරයි.
මෙහි ආකාර 2 කි.  
  • v Basic Rate Interface (BRI)   
                       64 Kbps B-channels 2 ක් හා D-channels 1 ක් දත්ත සන්නිවේදන තොරතුරු පාලනය සඳහා අඩංගු වී තිබේ.

  • v Primary Rate Interface(PRI)
                           US ක්රමයට අනුව PRI හි දී B-channel 23 ක් හා D-channel 1 කින් යුක්ත වේ. යුරෝපීය රටවල් වල B-channel 30 ක් හා D-channel 30 කින් සමන්විත වේ.

v                                       Base Band Transmission යනු ISDN ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය​ තාකෂණය යි.
v                                      B-ISDN යන නමින් අලුත් version 1 ක් නිර්මාණය වී ඇත.


  •   1.5 Mbps වැනි ඉහල දත්ත සන්නිවේදනයට Broadband transmission යොදාගනී මේ සඳහා Fibre Optics භාවිතා කරයි.

8.2 Electronic හා පරිගණක පාදක ක්‍රම(නූතන ක්‍රම)




  අද කාලේ අපි පණිවිඩ යවන්නේ මේ  ක්‍ර​මය භාවිත කර ගෙනයි. ඒ කියන්නේ electronic හා computer use  කරලා කරන සන්නිවේදනය යි.
                        උදා:- දුරකථන
                                  ගුවන්විදුලිය
                                  රූපවාහිනිය
                                  චන්‍ඳ්‍රිකා
                                  අන්තර්ජාලය
                                  ISDN,ADSL/DSL,
                                  CDMA,GPRS,GSM