8.3 වාහක සංඤා (Carrier Signals)


  • දත්ත 1 තැනක සිට තව තැනකට මාරු කිරීමට විද්‍යුත් බලයක් අවශය වේ දත්ත සන්නිවේදන වර්ග කොටස් 2 කි.
                  Analog
                         දත්ත සමාන ආකාරයෙන් 1 තැනක සිට තවත් තැනකට මාරු වේ.
                        උදා:-Telephone line
               
                  Digital
                         0 හෝ 1ආකාරයෙන් දත්ත 1 තැනක සිට තවත් තැනකට මාරු වේ.
                              උදා:-පරිගණකය

8.2 GSM (Global System For Mobile Communication)



  •   පළමු සහ 1 ම digital cellular පද්ධතිය වේ.   

  •  හඳුන්වා දුන්නේ 1991 දී ය.        

  •    මෙය රටවල් 100 කට හා De Facto තත්ත්වයට අනුව යුරෝපීය රටවල් සහ ආසියාතික රටවලට ද භාවිතා කරයි.    

  • වේගය 9.6 Kbps වේ

8.2 GPRS (General Packet Radio Service)





  •           මෙහි දත්ත සන්නිවේදන වේගය 115 Kbps වේ.
  •                  රෑන් රහිත සන්නිවේන සඳහා භාවිතා කරයි.
  •          පුළුල් පරාසයක් සඳහා භාවිතා වේ.
  •    Data යැවීමට හා ලබාගැනීමට යෝග්‍ය​වේ.
                 උදා:-Email
                          Web browsing

8.2 CDMA (Coded Division Multiple Access)



  •    මෙම තාක්ෂණය Digital Cellular  සඳහා භාවිතා කරයි.
  •         තරඟකාරි තාක්ෂණයක් නොවේ.
  •         GSM තරම් භාවිතා නොවේ.
  •           Data හා Voice සන්නිවේදනයක් සඳහා අනෙක් ජංගම තාක්ෂණයන්ට වඩා හොඳ බලයක් ලබා දේ.

8.2 DSL (Digital Subscriber Line)



  •           ඉතා නවීන සැකසුම් කොටස් copper wire තුල ගබඩා කිරීමට මෙය යොදා ගනී.
  •            Telephone Switching Station හෝ Office සඳහා භාවිතා කරයි.
  •    වැඩි දත්ත සන්නිවේදන වේගයක් ලබා ගැනීම හා ඒ සඳහා ගෙවීමට වන මුදල පිරිවැය වැඩි වේ.

8.2 ADSL (Asymmetric Digital Subscriber Line)




  • DSL හි තවත් සන්නිවේදන තාක්ෂණයකි.
  •  Internet 1 ට connect වෙන්න බොහෝ විට භාවිතා කරයි. 
  • Data communication සඳහා telephone line use කරයි.
  • Data හා voice යන දෙවර්ගයම 1 ම wire 1 ක් හරහා ගමන් කරයි.
  • එම නිසා voice and data  යන 2 වෙන් කිරීමට modem 1 ට connect කිරීමට කලින් micro filter ක් භාවිතා කරයි.
  • ISP සිට අරය(radius) miles 2 ක් හා 2.5 ක් වන ප්‍ර​මාණයට දත්ත ගමන් කරයි.ADSL හි දත්ත සන්නිවේදන වේගය වන්නේ 512Kbps-900Mbps දක්වා ය.

8.2 ISDN (Integrated Service Digital Network)



     Voice, video, data යැවීම සඳහා Digital Telephone Line හෝ Normal Telephone Wire භාවිතා කරයි.
මෙහි ආකාර 2 කි.  
  • v Basic Rate Interface (BRI)   
                       64 Kbps B-channels 2 ක් හා D-channels 1 ක් දත්ත සන්නිවේදන තොරතුරු පාලනය සඳහා අඩංගු වී තිබේ.

  • v Primary Rate Interface(PRI)
                           US ක්රමයට අනුව PRI හි දී B-channel 23 ක් හා D-channel 1 කින් යුක්ත වේ. යුරෝපීය රටවල් වල B-channel 30 ක් හා D-channel 30 කින් සමන්විත වේ.

v                                       Base Band Transmission යනු ISDN ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය​ තාකෂණය යි.
v                                      B-ISDN යන නමින් අලුත් version 1 ක් නිර්මාණය වී ඇත.


  •   1.5 Mbps වැනි ඉහල දත්ත සන්නිවේදනයට Broadband transmission යොදාගනී මේ සඳහා Fibre Optics භාවිතා කරයි.