අපි ගෙදර හරි ඔෆිස් එකේ හරි කම්පියුටර් 1ක් හෝ වැඩි ගණනක් ඇත්නම් අපි ඒවායින් උපරිම ප්රයෝජන ලබා ගන්නවාද කම්පියුටර්ස් 2 ක් හෝ වැඩි ගණනක් network කිරීමෙන් කම්පියුටර් භාවිතය වඩාත් පහසු පිරිමැසුම් දායක මෙන්ම භාවිතය ආශ්වාදජනක වැඩක් වේ.
කම්පියුටර්ස් network කිරීමෙන්
Internet connection හවුලේ භාවිතා කිරීම
Files හා folders හවුලේ භාවිතා කිරීම සන්නිවේදන පහසුකම වගේ වාසි ගොඩාක් ලබා ගන්න පුලුවන් හැබැයි networking වලදී වාසි වගේම අවාසිත් තියනවා හොඳේ……..
5 comments:
එල කිරි තමා දිගටම ලියන්ඩෝ....
thanx friend
Wow...... Nice dear...... Good Luck.......
thnx ruwi pami
ohoma yan ...ohoma yan....
Post a Comment