8.2 සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම


              සාම්‍ප්‍රදායික ක්‍රම කියන්නේ අතීතයේ(පූර්ව යාන්ත්‍රික​/යාන්ත්‍රික යුගය​)මිනිස්සු පණිවිඩ හුවමාරු කර ගත්ත විදිහයි.ඒ කාලේ,
  දුම් දැමීමෙන්
  අඬබෙර ගැසීමෙන්
  සංදේශ යැවීමෙන්
 කොඩි එසවීමෙන්
පරවියන් මගින්
හූ කීමෙන් පණිවිඩ හුවමාරු කර ගත්තා.අන්න ඒක තමයි සම්ප්‍රදයික සන්නිවේදන ක්‍රම කියන්නෙ.
      
   

0 comments:

Post a Comment