- බහුවිධ සංඤා හෝ ගලා එන තොරතුරු, සංකීර්ණ සංඤාවක් ආකාරයෙන් යැවීම හා ඉන්පසු ග්‍රහණය කර ගන්නා කෙළවරේදී එක එක තනි සංඤා ප්‍රකෘත ස්වභාවයට පත් කරයි.
- Analog සම්ප්‍රේ ෂණයේදී ග්‍රාහක (bandwidth) වෙනස් වූ පුළුල් සංඛ්‍යාත වලින් යුත් උප මාර්ගවලට වෙන් වුන සංඛ්‍යාත බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය භාවිතයෙන් බහුපථකරණය වී ඇත.
- මෙම සෑම උපාය මාර්ගයක්ම 1 ම වේලාවේ සමාන්තරව signal 1 ක් ගෙන යයි.
0 comments:
Post a Comment