සංඛ්‍යාත බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය(Frequency Division Multiplexing)
- ප්‍රධාන මාර්ගය තුල සෑම සංඤාවකටම නියම කරන ලද වෙනස් වූ සංඛ්‍යාතයක්ඇත.
කාලය බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය(Time Division Multiplexing)
- මෙය ගලා යන බහුවිධ දත්ත සංඤා ඛාණ්ඩ ගණනාවකට වෙන් කිරීම මගින් තනි සංඤාවකට දැමීමේ ක්‍රමයකි.
- සෑම කාණ්ඩයකටම වෙන් කරනුයේ ඉතා කෙටි කාල පරාසයකිනි.
- සෑම තනි දත්ත ධාරාවක් ම කාලය මත පදනම්ව ග්‍රාහක කෙළවරේදි නැවත සකස් වේ.
කේතය
බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය(Code Division Multiplexing)
- මෙය විවිධ ගුවන් විදුලි සන්නිවේදන තාක්ෂණ විසින් මාර්ගප්‍රවේශය සඳහා භාවිතා කරන ක්‍රමයකි.
- මෙය ජංගම දුරකථනවල CDMA 1 හා CDMA 2000 නම් වන ප්‍රමිතීන් සමග සැසඳිම හා පටලවා ගැනීම නොකල යුතුය.
- එය CDMA මූලික ප්‍රවේශ ක්‍රමයක් ලෙස භාවිතා කරයි.
0 comments:
Post a Comment