- DSL හි තවත් සන්නිවේදන තාක්ෂණයකි.
- Data communication සඳහා telephone line use කරයි.
- Data හා voice යන දෙවර්ගයම 1 ම wire 1 ක් හරහා ගමන් කරයි.
- එම නිසා voice and data යන 2 වෙන් කිරීමට modem 1 ට connect කිරීමට කලින් micro filter ක් භාවිතා කරයි.
- ISP සිට අරය(radius) miles 2 ක් හා 2.5 ක් වන ප්රමාණයට දත්ත ගමන් කරයි.ADSL හි දත්ත සන්නිවේදන වේගය වන්නේ 512Kbps-900Mbps දක්වා ය.
0 comments:
Post a Comment