- Electronic හෝ දෘෂ්ඨි සංඤා වාහකයකට data හෝ signal එක් කිරීම මූර්ජනය වේ.
- මෙය Direct current 1 ට ද ස්විචය සන්ධි කිරීමෙන් හා විසන්ධි කිරීමෙන් ලැබෙන ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවලට ද යෙදිය හැක.
- වර්තමානයේ පවතින ගුවන් විදුලි හා විද්‍යුත් සන්නිවේදන ක්‍රම බොහෝමයක් සඳහා වාහකයා වන්නේ නියමිත සංඛාංක පරාසයක ගමන් කරන ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවයි (AC).
0 comments:
Post a Comment