මෙහි
ආකාර 2 කි.
- v Basic Rate Interface (BRI)
64 Kbps B-channels 2 ක් හා D-channels 1 ක් දත්ත සන්නිවේදන තොරතුරු පාලනය සඳහා අඩංගු වී තිබේ.
- v Primary Rate Interface(PRI)
US ක්රමයට
අනුව PRI හි දී B-channel 23 ක් හා
D-channel 1 කින් යුක්ත වේ. යුරෝපීය රටවල්
වල B-channel 30 ක් හා D-channel 30 කින් සමන්විත වේ.
v Base Band Transmission යනු
ISDN ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය තාකෂණය යි.
v B-ISDN
යන නමින් අලුත් version 1 ක් නිර්මාණය වී
ඇත.
- 1.5 Mbps වැනි ඉහල දත්ත සන්නිවේදනයට Broadband transmission යොදාගනී මේ සඳහා Fibre Optics භාවිතා කරයි.
0 comments:
Post a Comment