- සර්වරයෙහි දෝෂ ඇති වූ විට භාවිත ප්‍රෝග්රෑම ක්‍රියාත්මක වීම නතර වීම.
- ජාල දෝෂ නිසා දත්ත හානි සිදු වීමට ඉඩකඩ තිබීම.
- ජාල දෝෂ නිසා සම්පත් ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරීම.
- භාවිත කරන්නාගේ දායකත්වය ජාලය මත පදනම් වීම.
- පද්ධතිය (ජාල ක්‍රියාකාරකම් වලට හානි පමුණුවන) හැකර්වරුන්ට විවෘත වීම.
- තීරණ මධ්‍යගත වීම කෙරෙහි නැඹුරු වීම.
- අකාර්යක්ෂම වීමට තිබෙන ඉඩකඩ.
- සමස්ථ ඉදිරිපත් කිරීම දුර්වල ස්වභාවයක් ගැනීමේ ඉඩකඩ.
- ජාලයට අයත් සම්පත් භාවිත කරන්නාගෙන් බොහෝ දුරස්ව පිහිටීමට හැකි බව.
- ජාල කළමනාකරණය දුෂ්කර වීමට තිබෙන ඉඩකඩ වැඩි වීම.
0 comments:
Post a Comment