- සම්මත ගුවන් විදුලි සම්ප්‍රේෂණයේ මූලධර්ම එලෙසින්ම භාවිත කරයි.
- ජාලයට සම්බන්ධ සෑම පරිගණකයක්ම/උපාංගයක්ම ගුවන් විදුලි සම් ප්‍රේෂ/ග්‍රාහක සවි කර තැබීම අනිවාර්ය වේ.
- භාවිත කරනු ලබන සංඛ්‍යාත අනෙක් වාණිජ ගුවන් විදුලි මධ්‍යස්ථාන වලින් නිකුත් කරන ලද තරංග වලට අවහිර නොවන පරිදි විය යුතුය.
- බලයෙන් බෙහෙවින් අඩු සම්ප්‍රේෂණ භාවිතා කරයි.
- සාමාන්‍යයෙන් අඩි 500 ක වැනි කෙටි දුරක් සම්ප්‍රේෂණය සිදු වේ.
0 comments:
Post a Comment