එකක් අනෙකට, දෙවැන්න තුන්
වැන්නට යනාදී පිලිවෙලකට එකකට එකක් වශයෙන් මුදුවක් ආකාරයට එක පෙළට සවිකිරීම මෙම ක්‍රමයයි.
වටමය ජාල ස්ථලකයේ අවාසි
- දත්ත එක පැත්තකට පමණක් ගමන්කිරීම.
- එක් පරිගණකයක් අඩපණ වූ විට අනෙක් පරිගණක සදහා දත්ත ගමන්කිරීම අඩපණ වීම.
- සෑම දත්තයක්ම සෑම පරිගණකයක් හරහා ගමන්කිරීම.
- ප්‍රධාන වයරයට හානියක් සිදු වූ විට දත්ත ගමන්කිරීම අඩපණ වීම.
- සෑම පරිගණකයක්ම එකම වයරයකින් සම්බන්ධ වීම. (Backbone)
0 comments:
Post a Comment