- සම්ප්‍රේෂණ මාධ්‍යයේ සංඤා දුර්වල වීම හේතු වෙන් මෙය ඇති වේ.
- සාදෘශ්‍ය සංඤා සම්බන්ධයෙන් හායන විකෘති තාව විශේෂයෙන් බලපවත්වයි.
- මාධ්‍ය හරහා සංඤා ගමන් කරනා විට සංඤාවේ විවිධ වූ සංඛ්‍යාත කොටස් විවිධ වූ ප්‍ර මාද වීම් අත්විඳිමට හේතුවෙන් ප්‍රමාද විකෘතිතා ඇති වේ. මෙය සිදු වන්නේ සංඤාවේ වේගය සමග වෙනස් වන බැවිනි.
- සමකරණයක් භාවිතයෙන් ප්‍රමාද විකෘතිතා අවම කරගත හැක.
0 comments:
Post a Comment