- මෙය සාම්ප්‍රදායිකව භාවිතා කරන්නේ බලශක්ති කණුව දිගේ අමුණන ලද කම්බි හැඳින්වීමටය.
- ශබ්ද බාධක වලින් ආරක්ෂාව හෝ ආවරණ රහිතව ඕනෑම දත්ත සංඤා මාර්ගයක් විවෘත රැහැන් වලට ඇතුලත් කරමින් එය පුළුල් කිරීමට හැකියාවක් ඇත.
- මෙයට බහු සන්නායක රැහැන් හෝ තනි රැහැන් යෙදිය හැක.
- මෙය විශාල ප්‍රමාණයකට ශබ්දයට හා බාධාවන්ට ඉක්මනින් අවනත වන අතර ඒ හේතුවෙන් දත්ත සම්ප්‍රේෂණය කළ නොහැක.
0 comments:
Post a Comment