මේ ක්‍රමයේදී hub 1ක් වැනි මධ්‍ය ස්ථානයකට සියලුම උපාංග සවිකරනු ලැබේ.
තරුමය ජාල ස්ථලකයේ අවාසි
- දිගින් වැඩි රැහැන් අවශ්‍ය වේ.
- Hub/Switch අක්‍රීය වූ විට මුලු පද්ධතියම බිද වැටේ.
- උපකරණ මිල අධිකය.
තරුමය ජාල ස්ථලකවල වාසි
- ස්ථාපනය කිරීම හා රැහැන් ඇදීමට පහසු වේ.
- උපාංග සම්බන්ධ කිරීමේදී හා ඉවත් කිරීමේදී පරිගණක ජාලය බිද නොවැටේ.
- දෝෂ අනාවරණය කරගැනීම හා කොටස් ඉවත් කිරීමට පහසු වේ.
0 comments:
Post a Comment