- සංඤාවක් වෙනස් සංඛ්‍යාත කොටස් ඇති සම්ප්‍රේෂණ මාධ්‍යක් හරහා ගමන් කරන විට රේඛීය නොවීම හේතුවෙන් සමහර කොටස් එකතුවී වෙනස් කොටස් නිපදවිය හැක.
- මෙය අන්තර් මූර්ජන ඝෝෂාව(Inter modulation noise) ලෙස හඳුන්වන සංඤා විකෘතිතාව ඇති කරයි.
Noise Reduction
Signal 1 කින්
noise ඉවත් කිරීමේ ක්‍රියාවලිය යි.
Analog හෝ Digital
යන දෙවර්ගයටම අයත් සියළුම වර්ගයේ පටිගත කිරීමේ උපක්‍රම වලට
noise ග්‍රහණය කිරීමේ හැකියාව ඇති ගති ලක්ෂණ පැවතේ.
අඩු කිරීමේ ක්‍රම
Tradeoffs
Chroma and luminance noise
separation
Linear Smoothing Filter
Single combination
0 comments:
Post a Comment