කුඩා ක්ෂේත්රරයක පැතිරී
ඇති ජාලයකි. බොහෝ විට තනි ගොඩනැගිල්ලක හෝ භූගෝලීය වශයෙන් කුඩා
(සාමාන්‍යයෙන් සැතපුමක වැනි සීමා
සහිත) ප්‍රදේශයක පැතිරෙයි.
LAN සැපයුමකට පහත සඳහන් කොටස් අයත් වේ.
- File server:-ජාලය පාලනය කරනු ලබන සියළුම මෘදුකාංග සහ ජාලයට සම්බන්ධ අනෙකුත් පරිගණක හා බෙදා හදා ගැනීම සඳහා වන මෘදුකාංග මෙහි තැන්පත් කර තිබේ.
- Workstation:-ෆයිල් සර්වරයට සම්බන්ධ අනෙක් පරිගණක
- Cables:-ජාල අතුරු මුහුණත් සම්බන්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන කේබල
0 comments:
Post a Comment