1 place 1 ක ඉඳන් තවත් place 1 කට Data ගෙන යාමයි.යම්කිසි දෙයක් වෙනස් කිරීමට ලබාදෙන දෙයක්
Digital Signal
0 සහ 1 යන පරිගණකය දන්නා වූ ද්විමය ( Binary ) ක්‍රමයට පරිගනකයට සංඥා ලබා දීමයි.
Analog Signal
තරංග අකරයට යම්කිසි වෝල්ටියතාවයක් අඩුවීම සහ වැඩිවීම භාවිතා කර සංඥා ලබාදීමයී.
|
0 comments:
Post a Comment