
සාම්ප්රදායික ක්‍රම කියන්නේ අතීතයේ(පූර්ව යාන්ත්‍රික/යාන්ත්‍රික යුගය)මිනිස්සු පණිවිඩ හුවමාරු කර ගත්ත විදිහයි.ඒ කාලේ,

අඬබෙර ගැසීමෙන්
සංදේශ යැවීමෙන්
කොඩි එසවීමෙන්
පරවියන් මගින්
හූ කීමෙන් පණිවිඩ හුවමාරු කර ගත්තා.අන්න ඒක තමයි සම්ප්‍රදයික සන්නිවේදන ක්‍රම කියන්නෙ.