උදා:- තරුමය සහ බස්‍රීය ජාල ස්ථලක එකිනෙකට සම්බන්ධ වී එක් ජාල ස්ථලකයක් නිර්මාණය වී ඇත.
8.8 දෙමුහුම් ජාල ස්ථලක (Hybrid topologies)
උදා:- තරුමය සහ බස්‍රීය ජාල ස්ථලක එකිනෙකට සම්බන්ධ වී එක් ජාල ස්ථලකයක් නිර්මාණය වී ඇත.
8.8 දැලිස ජාල ස්ථලකය (Mesh topology)
මෙහිදී සෑම පරිගණකයක්ම
එකිනෙකට සම්බන්ධ වී ඇත.
දැලිස ජාල ස්ථලකයේ අවාසි
- නඩත්තුව අපහසු වීම.
- දෝෂයක් පැණ නැගුණු විට එය කොහෙන්ද යන්න සොයාගැනීමට අපහසු වීම.
- නිර්මාණය කිරීම සදහා යන පිරිවැය වැඩිය.
- වැඩි වයර් ප්‍රමාණයක් යොදා ගැනීම.
- යවන දත්ත සෑම පරිගණකයකටම යැවීම.
දැලිස ජාල ස්ථලකයේ වාසි
- එක් පරිගණකයක් බිද වැටුණද අනෙක් පරිගණක සමග සම්බන්ධ වීමට හැකිවීම.
8.8 රුක්මය ජාල ස්ථලක (Tree topology)
මෙම ක්‍රමයේදී තරු ආකාරයට
සකස් කරන ලද workstation කණ්ඩායමක්
රේඛාමය bus එකකට සම්බන්ධ කර තිබේ. මෙමගින් star සහ linear bus ආකෘති වලට ආවේණික ලක්ෂණ
එකිනෙකට සම්බන්ධ කිරීමක් සිදුවේ.
රුක්මය ජාල ස්ථලකයේ වාසි
- මෙහිදී අතු වෙන වෙනමම පාලනය කිරීමට හැකිවේ.
රුක්මය ජාල ස්ථලකයේ අවාසි
- එක් ප්‍රධාන රැහැනක් මත යැපීම.
- backbone එකේ දෙකෙලවර වැසීමට සිදුවීම.
- නඩත්තු කිරීම අපහසු වීම.
- නිපදවීමට විශාල පිරිවැයක් දැරීම.
- සංකීර්ණ පද්ධතියක් වීම.
8.8 වටමය ජාල ස්ථලකය (Ring topology)
එකක් අනෙකට, දෙවැන්න තුන්
වැන්නට යනාදී පිලිවෙලකට එකකට එකක් වශයෙන් මුදුවක් ආකාරයට එක පෙළට සවිකිරීම මෙම ක්‍රමයයි.
වටමය ජාල ස්ථලකයේ අවාසි
- දත්ත එක පැත්තකට පමණක් ගමන්කිරීම.
- එක් පරිගණකයක් අඩපණ වූ විට අනෙක් පරිගණක සදහා දත්ත ගමන්කිරීම අඩපණ වීම.
- සෑම දත්තයක්ම සෑම පරිගණකයක් හරහා ගමන්කිරීම.
- ප්‍රධාන වයරයට හානියක් සිදු වූ විට දත්ත ගමන්කිරීම අඩපණ වීම.
- සෑම පරිගණකයක්ම එකම වයරයකින් සම්බන්ධ වීම. (Backbone)
8.8 තරුමය ජාල ස්ථලකය (Star topology)
මේ ක්‍රමයේදී hub 1ක් වැනි මධ්‍ය ස්ථානයකට සියලුම උපාංග සවිකරනු ලැබේ.
තරුමය ජාල ස්ථලකයේ අවාසි
- දිගින් වැඩි රැහැන් අවශ්‍ය වේ.
- Hub/Switch අක්‍රීය වූ විට මුලු පද්ධතියම බිද වැටේ.
- උපකරණ මිල අධිකය.
තරුමය ජාල ස්ථලකවල වාසි
- ස්ථාපනය කිරීම හා රැහැන් ඇදීමට පහසු වේ.
- උපාංග සම්බන්ධ කිරීමේදී හා ඉවත් කිරීමේදී පරිගණක ජාලය බිද නොවැටේ.
- දෝෂ අනාවරණය කරගැනීම හා කොටස් ඉවත් කිරීමට පහසු වේ.
8.8 බස්රීය ස්ථලක (Bus Topology)
මේ ක්‍රමයේදී සියලුම උපාංග
පොදු ප්‍රවාහන මාධ්‍යයකට වෙන් වෙන් ස්ථානවලදී සවි කරනු ලැබේ. කිසිදු පරිගණකයක් මධ්‍ය
ඒකකය වශයෙන් නොසලකයි. සන්නිවේදන උපාංග අනෙක් උපාංග වලට පණිවුඩ සන්නිවේදනය කරනු
ලැබේ.
බස්‍රීය ස්ථලකයේ අවාසි
- ප්‍රධාන වයරයක් මත යැපීම (Backbone)
- ප්‍රධාන වයරයට හානි වූ විට මුලු පද්ධතියම බිද වැටීම.
- දෙකෙලවරින් වැසීමට සිදුවීම.
- දත්තයක් යැවීමේදී එය සෑම පරිගණකයක් වෙතටම ගමන් කිරීම.
- පහසුවෙන් පරිගණකයක් ජාලයට සම්බන්ධ කිරීමට අපහසු වීම.
බස්‍රීය ස්ථලකයේ වාසි
- තරුමය ජාල ස්ථලකයට වඩා දිගින් අඩු රැහැන් අවශ්‍ය වීම.
8.8 ජාල ස්ථලක(Network topologies)
භෞතිකව
පරිගණක එකිනෙකට සම්බන්ධ කරන ආකාරය ජාල ස්ථලක වේ. කිසියම්
ආයතනයකට සුදුසු ජාල ආකෘතිය කුමක්ද යන්න එය සතු සම්පත්, සේවා
වල ස්වභාවය සහ මූල්‍ය සීමා මත තීරණය වේ.
ස්ථලක වර්ග කිහිපයකි.
බස්රීය (Bus Topology)
තරුමය(Star
Topology)
වටමය(Ring
Topology)
බැඳිජාලමය(Mesh
Topology)
දෙමුහුම්(Hybrid
Topology)
Subscribe to:
Posts (Atom)
අපේ සිරා වැඩක්......!!!!!!
ලෝකයේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ තියෙන කොMපිuටR sEt කරන method 1 තමයි කොMපිuටR Nඑට්Wrකින් කියන්නෙ.ඉතින්,A/L GIRLS ලා හැටියට මමයි මගෙ friendaයි + වෙලා කොMපිuටR Nඑට්Wrකින් ගැන fAtTa වැඩක් කරන්නයි යන්නෙ.. ඔන්න ඉතින් අපේ මේ fAtTa වැඩේට අපේ I.T subJECT 1 TEaCH කරන කසුන් සෑරුත් Saපට් 1 දෙනවා...මේ වැඩේ U gUySලාට EලKIරි නම් දාමු බලන්න CoMmEnT 1 ක්
About Me
WE ARE IN FACEBOOK
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
Blog Archive
-
▼
2012
(47)
-
▼
May
(25)
- 8.8 දෙමුහුම් ජාල ස්ථලක (Hybrid topologies)
- 8.8 දැලිස ජාල ස්ථලකය (Mesh topology)
- 8.8 රුක්මය ජාල ස්ථලක (Tree topology)
- 8.8 වටමය ජාල ස්ථලකය (Ring topology)
- 8.8 තරුමය ජාල ස්ථලකය (Star topology)
- 8.8 බස්රීය ස්ථලක (Bus Topology)
- 8.8 ජාල ස්ථලක(Network topologies)
- 8.8 පුරවර පෙදෙස් ජාල(MAN-Metropolitan Area Network)
- 8.8 පුළුල් පෙදෙස් ජාල(WAN-Wide Area Network)
- 8.8 ස්ථානීය පෙදෙස් ජාල(LAN-Local Area Network)
- 8.8 පරිගණක ජාල වර්ග
- 8.8 පරිගණක ජාලකරණයේ අවාසි
- 8.6පරිගණක ජාලකරණයේ වාසි
- 8.6 ඝෝෂාව(Noise)
- 8.6 හායනය(Attenuation)
- 8.6 විකෘතිවීම (Distortion)
- 8.5 Satellite Transmission
- 8.5 Infrared Transmission
- 8.5 Microwave Transmission
- 8.5 Radio Transmission
- 8.5 නියමු නොවන මාධ්‍ය (Radiated Media)
- 8.5 Fibre Optical Cable
- 8.5 ඇඹරි යුගල රැහැන්(Twisted Pair Wire)
- 8.5 විවෘත රැහැන්(Open Wire)
- 8.5 නියමු මාධ්‍ය(Guided Media
-
▼
May
(25)
Followers
අපේ සිරා වැඩක්......!!!!!!
ලෝකයේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ තියෙන කොMපිuටR sEt කරන method 1 තමයි කොMපිuටR Nඑට්Wrකින් කියන්නෙ.ඉතින්,A/L GIRLS ලා හැටියට මමයි මගෙ friendaයි + වෙලා කොMපිuටR Nඑට්Wrකින් ගැන fAtTa වැඩක් කරන්නයි යන්නෙ.. ඔන්න ඉතින් අපේ මේ fAtTa වැඩේට අපේ I.T subJECT 1 TEaCH කරන කසුන් සෑරුත් Saපට් 1 දෙනවා...මේ වැඩේ U gUySලාට EලKIරි නම් දාමු බලන්න CoMmEnT 1 ක් !.!.!
Pages
Blogger templates
ලෝකයේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ තියෙන කොMපිuටR sEt කරන method 1 තමයි කොMපිuටR Nඑට්Wrකින් කියන්නෙ.ඉතින්,A/L GIRLS ලා හැටියට මමයි මගෙ friendaයි + වෙලා කොMපිuටR Nඑට්Wrකින් ගැන fAtTa වැඩක් කරන්නයි යන්නෙ.. ඔන්න ඉතින් අපේ මේ fAtTa වැඩේට අපේ I.T subJECT 1 TEaCH කරන කසුන් සෑරුත් Saපට් 1 දෙනවා...මේ වැඩේ U gUySලාට EලKIරි නම් දාමු බලන්න CoMmEnT 1 ක් !.!.!
Blog Archive
-
▼
2012
(47)
-
▼
May
(25)
- 8.8 දෙමුහුම් ජාල ස්ථලක (Hybrid topologies)
- 8.8 දැලිස ජාල ස්ථලකය (Mesh topology)
- 8.8 රුක්මය ජාල ස්ථලක (Tree topology)
- 8.8 වටමය ජාල ස්ථලකය (Ring topology)
- 8.8 තරුමය ජාල ස්ථලකය (Star topology)
- 8.8 බස්රීය ස්ථලක (Bus Topology)
- 8.8 ජාල ස්ථලක(Network topologies)
- 8.8 පුරවර පෙදෙස් ජාල(MAN-Metropolitan Area Network)
- 8.8 පුළුල් පෙදෙස් ජාල(WAN-Wide Area Network)
- 8.8 ස්ථානීය පෙදෙස් ජාල(LAN-Local Area Network)
- 8.8 පරිගණක ජාල වර්ග
- 8.8 පරිගණක ජාලකරණයේ අවාසි
- 8.6පරිගණක ජාලකරණයේ වාසි
- 8.6 ඝෝෂාව(Noise)
- 8.6 හායනය(Attenuation)
- 8.6 විකෘතිවීම (Distortion)
- 8.5 Satellite Transmission
- 8.5 Infrared Transmission
- 8.5 Microwave Transmission
- 8.5 Radio Transmission
- 8.5 නියමු නොවන මාධ්‍ය (Radiated Media)
- 8.5 Fibre Optical Cable
- 8.5 ඇඹරි යුගල රැහැන්(Twisted Pair Wire)
- 8.5 විවෘත රැහැන්(Open Wire)
- 8.5 නියමු මාධ්‍ය(Guided Media
-
▼
May
(25)
Popular Posts
-
පරිගණක ජාල වර්ග කීපයකි . ස්ථානීය පෙදෙස් ජාල (LAN-Local Area Network) පුළුල් පෙදෙස් ජාල (WAN-Wide Area Network) පුරවර පෙදෙස් ජාල ...
-
මෙහිදී සෑම පරිගණකයක්ම එකිනෙකට සම්බන්ධ වී ඇත. දැලිස ජාල ස්ථලකයේ අවාසි නඩත්තුව අපහසු වීම. දෝෂයක් පැණ නැගුණු විට එය කොහ...
-
සාම්ප්‍රදායික ක්‍රම කියන්නේ අතීතයේ(පූර්ව යාන්ත්‍රික/යාන්ත්‍රික යුගය)මිනිස්සු පණිවිඩ හුවමාරු කර ගත්ත විදිහයි.ඒ කාලේ, ද...
-
වේගය : දත්ත ගොනු ඉතා ඉක්මණින් හුවමාරු කරගැනීමට පුළුවන . ලෝකයේ වෙනත් තැනක තිබුණද තත්පර ගණනකින් හෝ විනාඩි ගණනකින් එහි ස්වරූපයට කිසිදු හානි...
-
දත්ත සන්නිවේදන පද් ධ තියක සංරචක 4 ක් තියෙනවා ඒවා තමයි … Ø දත්ත ප්රභවය (sender/source/transmitter) Ø ග්රාහකයා (rec...
-
මේ වර්ගය නිපදවා තිබෙන්නේ පරිවාරක යොදා ආවරණය කළ තඹ කම්බි 2 ක් එකිනෙක පටලවා ඒ යුගලය තවත් පරිවාරකයක් මගින් මු ඳ්රා කිරීමෙනි . ...
-
අපි ගෙදර හරි ඔෆිස් එකේ හරි කම්පියුටර් 1ක් හෝ වැඩි ගණනක් ඇත්නම් අපි ඒවායින් උපරිම ප්‍ර යෝජන ලබා ගන්නවාද කම්පියුටර්ස් ...
-
මෙහිදී දත්ත ප්‍රවාහනය සඳහා භෞතික මාධ යක් සම්බන්ධ කර නොගනී . ඒ වෙනුවට සම්ප්‍රේෂණ (broadcast) මාධ්‍ය භාවිත කරයි . ...
-
භෞතිකව පරිගණක එකිනෙකට සම්බන්ධ කරන ආකාරය ජාල ස්ථලක වේ . කිසියම් ආයතනයකට සුදුසු ජාල ආකෘතිය කුමක්ද යන්න එය සතු සම්පත් ,...
-
සර්වරයෙහි දෝෂ ඇති වූ විට භාවිත ප්‍රෝග්‍රෑම ක්‍රියාත්මක වීම නතර වීම . ජාල දෝෂ නිසා දත්ත හානි සිදු වීමට ඉඩකඩ තිබීම . ජාල දෝෂ නිසා ...